LEARNING MANAGEMENT SYSTEM

GradeGeneral UsernameGeneral Password
6grade6@stannesbmv.edu.lknenasa@123
7grade7@stannesbmv.edu.lknenasa@123
8grade8@stannesbmv.edu.lknenasa@123
9grade9@stannesbmv.edu.lknenasa@123
10grade10@stannesbmv.edu.lknenasa@123
11grade11@stannesbmv.edu.lknenasa@123
12grade12@stannesbmv.edu.lknenasa@123
13grade13@stannesbmv.edu.lknenasa@123

පරිගණකයක් මගින් පොදු ගිණුමෙන් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට පිවිසීම

Go To the LMS with General Login From PC

පහත වීඩියෝව නරඹා ඉන්පසු ඊට පහලින් ඇති උපදෙස් අනුව අපගේ ඉගෙනුම් ළමනාකරණ පද්ධතිය වෙත පිවිස ඔබගේ ශ්‍රේණියට අදාල පැවරුම් ලබාගන්න.

Watch following videos and follow the instructions below to enter our Learning Management System and download the study materials according to your grade.

  • http://school.guru.lk/sabv/login/index.php වෙබ් ලිපිනය ක්ලික් කරන්න.
  • ඉහත වගුවෙන් ඔබගේ ශ්‍රේණියට අදාල පොදු username සහ password එක තෝරාගන්න.
  • උදා : ඔබ 6 ශ්‍රේණියේ සිසුවියක් නම්,
  • Username : grade6@stannesbmv.edu.lk
  • Password : nenasa@123
  • වැදගත් : දැනටමත් ඔෆිස් 365 ගිණුම් ඇති සිසුවියන්ට තම ගිණුමෙන් මෙම පද්ධතියට පිවිසිය හැක.
  • උදාහරණ : xxxxx@stannesbmv.edu.lk
  • Go to http://school.guru.lk/sabv/login/index.php
  • Use the general usernames and general passwords mentioned in the above table according to your grade for login.
  • Note : Students who already got personal Office 365 logins, can use them to login as well. E.g. xxxxx@stannesbmv.edu.lk

ජංගම දුරකතනයෙන් Microsoft teams App භාවිතා කර පැවරුම් ලබා ගැනීම

Receive your worksheets from mobile by using microsoft teams APp

දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඔබට පහසු කිරීම සඳහා ඔබ සියලු දෙනාට Microsoft Teams App එකෙන් පැවරුම් ලබාගැනීමට කටයුතු සලසා ඇත. මෙම ඇප් එක සඳහා ද ඔබ භාවිත කලයුත්තේ ඉහත වගුවට අනුව ඔබගේ ශ්‍රේණියට අදාල username එක සහ password එක ය.

  • උදා : ඔබ 6 ශ්‍රේණියේ සිසුවියක් නම්,
  • Username : grade6@stannesbmv.edu.lk
  • Password : nenasa@123
  • වැදගත් : දැනටමත් ඔෆිස් 365 ගිණුම් ඇති සිසුවියන්ට තම ගිණුමෙන් මෙම පද්ධතියට පිවිසිය හැක.
  • උදාහරණ : xxxxx@stannesbmv.edu.lk

Microsoft Teams App එක ඩවුන්ලෝඩ් කිරීම සඳහා පහත link එක වෙත යන්න.
https://products.office.com/en-us/microsoft-teams/download-app

ඔබට මෙම ඇප් එක ඔබගේ පරිගණකයේ ද install කරගත හැක.